2 x 10WStereo Amplifier TDA2005S
මෙය බහුලවම බාවිතා කරණුලබන්නෙ කාර්කැසට් සදහාය 01 රුපය class AB ඝනයෙ stereo audio power amplifierකි මෙහි සංක්යා ත පාරාෂය15 Hz සිට 50 kHz, –3 dB දක්වය output 2x10W Stereo tda 2005 IC [mono] විදියටද සකසා ගතහැක 02රැපය මෙහිදි පිටවන WATT පුරමානය 20Wකි මෙවැනි පරිපථ 2ක් තනාගැනිමෙන්W40ක් ල බාගත හැක මෙසදහා පෙර වර්ධඛයක් [preamp]හාTone Control පද්දතියක් සම්බන්දකරගැනිමෙන් උසස් ශබ්ද රටාවක් ලබාගතහැක preamp පිලිබදව මෙතනින් බලන්න.මෙමපරිපථ යට අවශ්‍යය pcb රටාව 03.04රැපය උපකරණ සම්බන්ද වියයුතු අකාරය 06රැපයෙ දක්ව අැත power supply සදහා 12Vdc2A ලබාදිය යුතුඅතර උපරිම 18vdc3.5A දක්වා මෙම පරිපථය මිලදි ගැනිමටද පුලුවන් නමුත් ඹබවිසින්ම මෙය තනා ගැනිමෙන් ඹබගෙ දැනුම වර්ධණය කරගත හැකි අතර ඔබේ හැකියාවෙන් ගොඩනගන නිර්මාණ ඔබේ අවශ්‍යතාවයන්ට යොදා ගන්නා විට ඹබ ලබනසතුට ඉමහත්ය මෙය ඉතා අඩුමුදලකින් තනාගතහැක ඹබට යම් ගැටලුවක්ඇත්නම් comment එකක් දාන්න.
Technical data:
Input Voltage 8 - 18Vdc (15 - 30 VA minimum)
Current Consumption 1 to 2 Amp
Output Type >8 W RMS / channel, 2 ohm load, 16V DC supply
> 6W RMS / channel, 4 ohm load, 16V DC supply
Output impedance 2 - 8 Ohms
S/N ratio >80 dB
THD < 0.1% @ 1W, 4 ohms
Freq. response ~ 15 Hz to 50 kHz, –3 dB
Gain ~ 30 dB maximu
Input level ~ 150 mV for full output
20W Bridge Amplifier Circuit (GV=34dB)
05රෑපය |
03රෑපය 20W mono pcb |
04රෑපය 2 x 20WStereo pcb |
06රෑපය |